අඟුරුවාතොට ගිනිගත් රැඳවුම් නිවස නීත්‍යානුකූලව ලියාපදිංචි නොකරන ලද්දක්. – 06.06.2026

අඟුරුවාතොට ප්‍රදේශයේ පවත්වාගෙන ගිය රැදවුම් නිවාසයක ගින්නක් ඇතිවීම සම්බන්ධයෙන් අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා ප්‍රකාශ කළේ, එය නීත්‍යානුකූලව ලියාපදිංචි නොවූ වැඩිහිටියන් රැකබලා ගැනීමේ මධ්‍යස්ථානයක් බවයි. ඔහු පැහැදිලි කරන ලද්දේ ලංකාවේ නීතිය අනුව කිසියම් ආයතනයක් හෝ පුද්ගලයෙක් වැඩිහිටියන් පස් දෙනෙකුට වඩා රඳවා තබනවා නම් අනිවාර්යයෙන්ම ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ ලියාපදිංචි විය...