අරලියගහ මන්දිරයේදී ජාතික අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතියේ (NEMIS) මානව සම්පත් මොඩියුලය සහ “ඊ-තක්සලාව” ඉගෙනුම් කළමනාකරණ පද්ධතියේ නියමු ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ කිරීමේ උත්සවය ජූනි 6 වනදා පැවැත්වුණි. මෙම අවස්ථාවට සහභාගී වූ අග්‍රාමාත්‍ය ආචාරිනි හරිනි අමරසූරිය ප්‍රකාශ කරන ලද්දේඅධ්‍යාපනය යනු ගුරුවරයෙක්, විදුහල්පතිවරයෙක්, පරිපාලකයෙක්, ශිෂ්‍යයෙක් සහ දෙමව්පියන් අතර ඇති සම්බන්ධතාවයකින් ගොඩනගන ක්‍රියාවලියක්...

