උතුරු පළාතේ සෞඛ්‍ය සේවාවන් පිළිබඳ විශේෂ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් උතුරු පළාත් ආණ්ඩුකාර නාගලින්ගම් වේතානායහම් මහතාගේ සහාගීත්වයෙන් පසුගිය දා උතුරු පළාත් ආණ්ඩුකාර කර්යාලයේදී පැවැත්වුණු අතර මේ සඳහා අමාත්‍ය නලින්ද ජයතිස්සද සහභාගී විය. මෙම සාකච්ඡාවේදී පළාතේ රෝහල් හා ප්‍රාථමික සෞඛ්‍ය සේවා ආයතන මුහුණපාන වත්මන් අභියෝග පිළිබඳ පුළුල් අවධානය යොමු කළ අතර, ජනතාවට...

