“මෙම වසර අවසන් වන විට නුවර දක්වා දුම්රිය මාර්ගය යළි විවෘත කිරීමට බලාපොරොත්තු වෙනවා” – ප්‍රසන්න ගුණසේන- 23.06.2026

දිට්වා සුළි කුණාටුවෙන් වැඩිම හානියට ලක් වූ ආයතන අතර මාර්ග සංවර්ධන අධිකාරිය සහ දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රමුඛ බව ප්‍රවාහන අමාත්‍ය ප්‍රසන්න ගුණසේන අද (24) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා සඳහන් කළේ රඹුක්කන සිට නුවර දක්වා වූ උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන 97කට දැඩි හානි සිදුව තිබූ අතර, ඉන් ස්ථාන 92ක ප්‍රතිසංස්කරණ කටයුතු මේ...