අධිකරණ පද්ධතියේ පුරප්පාඩු සම්බන්ධයෙන් විපක්ෂය පෙන්වන උනන්දුවේ සැබෑ හේතුව පුරප්පාඩු නොව, අධිකරණයෙන් නිකුත් වන නඩු තීන්දු බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේය. අද (23) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, අධිකරණ පුරප්පාඩු පිරවීම ප්‍රමාද වීම පිළිබඳ විපක්ෂය විශේෂ විවාදයක් ඉල්ලා සිටියද, ඔවුන්ගේ සැබෑ කලබලය...

