මාදැල් කර්මාන්තය ආශ්‍රිතව පවතින ගැටලු සඳහා විද්‍යාත්මක හා තිරසාර විසඳුමක් ලබාදීම සඳහා වසරක කාලයක් අවශ්‍ය බව ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්දසේකර් අද (23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා සඳහන් කළේ, පසුගිය කාලයේ විද්‍යාත්මක ඇගයීම්වලින් තොරව ගනු ලැබූ තීරණ හේතුවෙන් මාදල් කර්මාන්තය අද බරපතළ අර්බුදයකට මුහුණ පා ඇති බවයි....

