2026 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

ඒ අනුව, අද (07) පෙරවරුවේ කැබිනට් මණ්ඩලය රැස්වී එය අනුමත කර තිබේ.

අයවැය අද පස්වරු 1.30 ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අයවැය පස්වරු 1.30 සිට https://www.youtube.com/@WebnewsLk/streams Youtube නාලිකාව ඔස්සේ සජීවීව විකාශය කිරීමට නියමිතව තිබෙනවා.