හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා අද (17) උදෑසන මියගොස් ඇති බව වාර්තා වේ.
අතුරුගිරියේ පිහිටි ඔහුගේ නිවසේ වෙඩි වැදීම් තුවාල සහිතව සිටියදී ඔහුව නැගෙනහිර කොළඹ මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර ඒ වන විටත් ඔහු මියගොස් සිට ඇති බව වාර්තා වන අතර,
ඔහු සියදිවි හානි කොට ගෙන ඇති බවට සැක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක තහවුරු කරන ලදී.





