අමාත්‍ය නලින්ද ජයතිස්ස.
බලපිටියට නව තැපැල් ගොඩනැගිල්ලක් ලබාදීමෙන් ජනතාව විශාල සතුටක් හා විශ්වාසයක් දක්වා ඇති අතර, එය රජය කෙරෙහි ගෞරවයක් පෙන්වයි. මීට පෙර දශක ගණනාවක් තැපැල් කාර්යාලයක් නොතිබුණ නිසා, අයවැය යටතේ රු. මිලියන 600 (රු. කෝටි 60) වෙන්කරමින් රට පුරා තැපැල් කාර්යාල විස්සක් ඉදිකිරීමට සහ පවතින තැපැල් කාර්යාල 250ක් නවීකරණය කිරීමට කටයුතු සිදු කරමින් තිබේ. නව ගොඩනැගිල්ලට අමතරව, නුවරඑළිය වැනි සංචාරක ආකර්ෂණීය මධ්‍යස්ථාන තැපැල් කාර්යාලද නවීකරණය කර සංචාරක ආකර්ෂණය ද වැඩි කිරීමට උත්සාහ ගෙන යනවා.






