පා.ම. චන්දිම හෙට්ටිආරච්චි.
අනාගත ජනාධිපතිවරුන්ට ගරුත්වය සහ ආරක්ෂාව ලබාදීමේදී ජනතාවගේ මුදල් අතිරේක වරප්‍රසාද, නිවාස ප්‍රතිසංස්කරණ සහ අධික පිරිවැය සඳහා නාස්ති කිරීම අසාධාරණ බව චන්දිම හෙට්ටිආරච්චි පෙන්වා දක්වයි.
ජනතාව දැන් ඉල්ලන්නේ මෙම වරප්‍රසාද අඩු කර, ඒ මුදල් ගොවීන්ට, නිවාස රහිත අයට සහ ජනතා යහපැවැත්මට වැදගත් සේවාවන්ට යොදන ලෙසය.
අනුර කුමාර දිසානායක මහතාද ජනවරමට ගරුකරමින්, ජනතාවට කළ පොරොන්දු ඉටු කිරීමට කටයුතු කරන බව අවධාරණය කරයි.
වැඩිදුර විස්තර සඳහා >>>>>>>





