“බොහෝ අයගේ යම් යම් කසුකුසුවක් තියෙනවා ව්‍යවස්ථාවෙන් අපට දීලා තියෙන බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීම වර්තමාන රජයෙන් නොසලකාහරිනු ලබන බවට.”
ආපදාවට ලක්වු විහාරස්ථානයක නායක හිමියන් මෙසේ සදහන් කරමින් පවසන ලද්දේ දිට්වා සුළිකුණාටුවෙන් විනාශවුණු, විහාරස්ථාන නැවත ගොඩනැගිමේ ජනාධිපතිතුමාගේ කර්තව්‍ය මෙවැනි දුර්මතයන්ට හොද පිළිතුරක් සපයන බවයි.
එසේම ගරු ජනාධිපතිතුමාගේ මුලිකත්වයෙන් කරගෙන යනු ලබන මෙම වැඩපිළිවෙල, හාමුදුරුවන් වහන්සේලා විදියට ඉතාමත් අගයකරන බවත් උන්වහන්සේ විසින් මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදි.
එම ප්‍රකාශය අපගේ ‘webnews’ youtube චැනලයෙන් නැරඹිය හැකිය >>>>>>>





