පානදුර බස් නැවතුම්පොළේදී මෙට්‍රො බස් රථ දෙකක් එකිනෙක හැපීමෙන් එම බස් රථ දෙකටම හානි සිදු වී තිබේ.

පසුපසට ධාවනය කිරීමේදී මෙම ගැටීම සිදු වූ බව සඳහන් වන අතර, අදාළ බස් නැවතුම්පොළ පරිශ්‍රයේ ඉඩකඩ ප්‍රමාණවත් නොවන බවට චෝදනා එල්ල වන බවද වාර්තා වේ.