මෙට්‍රො බස් රථ දෙකක් එකට ගැටෙයි.. රථ දෙකටම හානි

පානදුර බස් නැවතුම්පොළේදී මෙට්‍රො බස් රථ දෙකක් එකිනෙක හැපීමෙන් එම බස් රථ දෙකටම හානි සිදු වී තිබේ. පසුපසට ධාවනය කිරීමේදී...