පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක

අවුරුදු තුනකට ආසන්න කාලයක ඉදන් ලංකාවට වාහන ආනයනය කිරීම නතර කරලා තියෙනවා. නමුත් දැන් ඉදිරිය බලනවා නම් මේක අවස්ථාවක් කරගන්න ඕනේ ඉන්ධන ප්‍රශ්නයට පිළිතුරක් හැටියට, විදුලි මෝටර් රථ භාවිතය පිළිබඳව කටයුතු කරන්න.

දැන් මේ මෝටර් රථ ආනයනය සඳහා ඉදිරි වැඩ කටයුතු ලංකාවට කරන්න වෙයි. එම ක්‍රියාවලියේ පුරෝගාමියෙක් වෙච්ච මයික්‍රෝ ආයතනයට පැමිණිලා ඒ පිළිබද අවධාරණය කරන්න ලැබීම ගැන මම සතුටු වෙනවා.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>