පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ

වතුකරයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බොහෝ දෙනෙක් අපිත් එක්ක ඉන්නේ. ජනාධිපතිතුමත් එක්ක අතලොස්සක් ඉන්නවා වාසි ලබා ගැනීම සඳහා. ඇමතිකම් ඉවර වෙනකොට ගොඩක් කට්ටිය ජනාධිපතිතුමාගෙන් ගිලිහෙනවා.

දැනටමත් ඇමතිකම් දරන කට්ටිය අපිට කතා කරනවා. අපිත් එක්ක එකතු වෙන්න. අපි කැමතිත් නෑ අන්තිම වෙනකන් ඇමතිකම් දරලා අපිත් එක්ක එකතු වෙනවට. ඉතාමත් දුක්ඛිත තත්වයක ඉන්න ලංකාවේ වතුකරයේ ජනතාවට කවුරු පහසුකම් ලබලා දුන්නත් අපේ විරුද්ධතාවයක් නෑ.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>