ප්‍රොසීඩ් ක්‍රයිම් පනත (Proceed Crime Act) හදිසියේ පාලිමේන්තුවට ගෙනාවේ ඇයි දැයි යන්නට පිළිතුරු සපයමින් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල PCA ප්‍රොසීඩ් ක්‍රයිම් ඇක්ට් එකයි නීතිවිරොධී වත්කම් ඉපයීම සහ මත්ද්‍රව්‍ය ජාවාරමයි අතර සෘජු සම්බන්ධකමක් ඇති බව විස්තර කරන ලදී.

මෙහිදී අපරාධයකින් උත්පාදිත ධනය (කලුසල්ලි) පිළිබද කතිකාව සමාජයට සැලකියයුතු මට්ටමකින් සමාජයට පැමිණ, කලුසල්ලි ‍රජකිරිමට පටන් ගත් අතර මත්ද්‍රව්‍ය මැඩ පැවැත්විමට ඇති ප්‍රබලම අවිය මෙයයි යනුවෙන් ඇමතිතුමා තම අදහස පැහැදිලි කළේය.

එසේම, මෙමඟින් කොළඹ දිස්ත්‍රික්කය පාලනය කළ හැකි වෙතොත්, මෙයින් රටට යෑම වැළකිය හැකිය යනුවෙන් කරුණු දක්වමින් එතුමා තම අදහස තහවුරු කිරීමක් ද කළේය.