පා. ම. හර්ෂණ රාජකරුණා

පොහොට්ටුවේ කොටසක් කියනවා රනිල් වික්‍රමසිංහ සරණං ගච්චාමි කියලා. තව කොටසක් කියනවා ධම්මික පෙරේරා සරණං ගච්ඡාමි කියලා. ඒ අයට ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා තෝර ගන්න විදිහක් නෑ. මේ දෙගොල්ලොන්ටම හොඳම දේ තමයි මැතිවරණයක් නොපැවැත්වීම. ඒ වගේම විසි දෙවන සංශෝධනයක් ගෙන ඒමට නියමිතයි. නමුත් ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එම සදහා මේක නෙමෙයි අවස්ථාව. එම නිසා අපි මේ වෙලාවේදී ඉතා පැහැදිලිවම කියා සිටිනවා පාර්ලිමේන්තුවට ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන අවොත් අපි ඊට සහයෝගය ලබා නොදෙන බව.

පා. ම. හර්ෂණ රාජකරුණා මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>