ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

මාලිමා ආණ්ඩුව හැමදාම කිව්වේ පොහොට්ටුව බලයට ආවේ අල්ල්ලස් දීලා, බඩුමලු දීලා ජනතාවගේ ඡන්දය මංකොල්ල කනවා කියලා. හැබැයි මේ අයවැයේ එක තැනක සඳහන් කරලා තියෙනවා එක අංශයක අලුත් අවුරුදු කාලය තුල සහන මිලකට අත්‍යවශ්‍ය ආහාර බඩු මල්ලක් දෙනවා කියලා. ඉතින් මේක ඉදිරියට එන පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගෙන අර සීයට තුනේ තියෙද්දී තිබ්බ JVP පවුල් දහයට පහළොවට තමයි මේ බඩු මල්ලක් දෙන්න යන්නේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාධ්‍යයට දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>