බිමල් රත්නායක අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී “ලපයි සිපයි” ලෙස ප්‍රකාශයක් කළත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

විපක්ෂ මන්ත්‍රීවරුන් එයට විරෝධය පළ කරමින්, එම වචනය හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කර මන්ත්‍රීවරුන්ගෙන් සමාව ඉල්ලා ගැනීමට කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.