අසේල සම්පත්

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අසේල සම්පත් මහතා පවසා සිටියේ ලංකාවට අවශ්‍ය ඖෂධ ගෙන්වා ගැනීමට ඩොලර් නැති වූවාට මැති අමැතිවරුන්ට ප්‍රභූ පර්‍යන්තෙන් දුරකථන,රත්තරං ගේන්න ඩොලර් තිබෙන බවයි. මෙනිසා ලංකාවේ ප්‍රභූ පර්‍යන්තෙන් පිටවන සෑම කෙනෙක්ම දැඩි පරික්ෂාවට ලක් කළ යුතු බව එම මහතා වැඩි දුරටත් පැවසූහ.

වීඩියෝව සඳහා >>>>>>>>>>