ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය සෞඛ්‍යයට පහළ මට්ටම දක්වා පහත වැටී තිබෙනවා.
කොලොන්නාව, කෝට්ටේ, කෑගල්ල සහ ගාල්ල යන ප්‍රදේශවල මෙලෙස වායු ගුණාත්මකභාවය පහත වැටී ඇත.
මේ හේතුවෙන් ශ්වසන අපහසුතා ඇති පුද්ගලයන් සැලකිලිමත් වන ලෙස වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.