මානව හිමිකම් දිනය පිළිබඳ ජනතා අදහස්

මානව හිමිකම් දිනය වෙනුවෙන් වෙබ් නිවුස් කණ්ඩායම සිදු කළ ජනතා අදහස් විමසීමේදී අප සමග කතාබහට එක් වූ පුද්ගලයෙකු පැවසුවේ පැහැදිලිව අපි දකින දේ වන්නේ එක්සත් ජාතින්ගේ සැසි වාරය එන විට ලංකාවේ රජය සාමාන්‍යයෙන් මානව හිමිකම් සම්බන්ධයෙන් පෙනී ඉන්නවාය කියන පණිවිඩය ලබා දීමට උත්සහා දරණ බවයි.

වීඩියෝව නැරඹීම සඳහා>>>>>>