ජනපති අනුර කුමාර දිසානායක.
අදාළ අපරාධයට සම්බන්ධවූ පුද්ගලයන්ගෙන් සමහරුන් පාලන බලයටත් එක්වන අතර, ඔවුන් යාන්ත්‍රණයේ වගකීම් දරන තනතුරු වලට පත් වීම නිසා සාක්ෂි මකා දැමීම, වසන් කිරීම හෝ පරීක්ෂණ වෙනම දිශාවකට යොමු කිරීම වැනි අවදානම් ඇති වේ.
එහෙත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෑතකදී කිහිප දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර, එම කාලයේ හමුදා ක්‍රියාකාරීත්වයට සම්බන්ධ කිහිප දෙනෙක්ද අත්අඩංගුවට ගැනීමට නියමිතය. පරීක්ෂණ මේ වන විට ඉදිරියට දියත් වෙමින් ඇත.
විශේෂිත කාලසීමාවක් නියම නොකලද, චූදිතයන් සොයා ගැනීමේ දිශාවට පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් පවතී.
වැඩිදුර විස්තර සඳහා >>>>>>>





