දුමින්ද දිසානායක
මහජන ආරක්ෂාව පිළිබඳව නියෝජ්‍ය ඇමතිවරයා එළියට ආපු දර්ශන මාධ්‍යවේදීන් හරහා එළියට ඇවිල්ලා තියෙනවා. අර මහජන ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය ඇමතිවරයාට, තමන්ගේ රියදුරාට බනින්න වෙන්නේ නෑ හරි ආරක්ෂාවක් හිටියනම්. ඒ වෙඩික්කරුට තවත් ඝාතන කිහිපයක් කරන්න සැලැස්මක් තිබුණ නම් ඒ ඝාතකයාට පුළුවන්කම තිබුණා මහජන ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය ඇමතිවරයාව ඝාතනය කරන්න ඉඩ තිබුණා. අධිකරණ ඇමතිවරයාව ඝාතනය කරන්න ඉඩ තිබුණා.
දුමින්ද දිසානායක මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>