විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස

රජය ප්‍රකාශ කරන ආකාරයට පොහොර සහනාධාරය හිමි ගොවීන් ප්‍රමාණය නවලක්ෂ අනූහයදහස් නවසිය අනූ දෙකක්. පොහොර සහනාධාරය හැටියට ලබාදෙන මුදල රුපියල් විසිපන්දාහයි. එය ලබාදෙන්නේ අදියර දෙහෙකින්. රුපියල් පහළොස්දාහේ අදියර සහ රුපියල් දහදාහේ අදියර. අගමැතිතුමිය ඉදිරිපත් කර තිබෙන සංඛ්‍යා ලේඛන වලට අනුකූලව, ගොවීන් නව ලක්ෂ අනූහයදහස් නමසිය අනූ දෙකෙන්, අද වනවිට පහළොස්දාහේ සහනාධාර ලබාදීලා තිබෙන්නේ ගොවීන් හයලක්ෂ අසූහතර දහස් එකසිය අනූ හතරකට. සීයට හැට නමයක් ඒ අදාළ ගොවීන්ගෙන් පහළොස්දාහේ සහනාධාරය හිමිවෙලා තිබෙනවා. සීයට හැටනමයකට ලැබෙනකොට, සීයට තිස් එකකට එය අහිමි වෙලා තිබෙනවා.

විපක්‍ෂ නායක සජිත් ආණ්ඩුවෙන් කළ ඉල්ලීම…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>