විමල් වීරවංශ – උත්තර ලංකා සභාගය

මාධ්‍ය වෙත අදහස් දක්වමින් විමල් වීරවංශ මහතා පවසා සිටියේ මේ මොහෙතේ උද්ගත වී තිබෙන ආර්ථික අභියෝගය ජය ගැනීමට අවධානය යොමු කල යුතු වෙලාවක ඒ සදහා අවශ්‍ය සමගිය නිර්මාණය නොකර ඒ වෙනුවට ජනාධිපතිතුමා විසින් භේදය නිර්මාණය කරන බව පෙනී යන බවයි.