තාත්තා කම්කරුවන්ට දුව හාම්පුතාට

විමල් වීරවංශ - උත්තර ලංකා සභාගය මාධ්‍ය වෙත අදහස් දක්වමින් විමල් වීරවංශ මහතා පවසා සිටියේ මේ මොහෙතේ උද්ගත වී තිබෙන ආර්ථික අභියෝගය ජය ගැනීමට අවධානය යොමු කල යුතු වෙලාවක ඒ සදහා අවශ්‍ය සමගිය නිර්මාණය නොකර ඒ වෙනුවට ජනාධිපතිතුමා විසින් භේදය නිර්මාණය කරන බව පෙනී යන බවයි. https://youtu.be/WlIm1ppKBm8