චන්ද්‍රජිත් මධුශාන්

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය හරහා සහ NSBM ආයතනය හරහා වෛද්‍ය උපාධිය මුදලට විකුණන්න මේ වෙද්දි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරගෙන යනවා. මේ වෙද්දි කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය පිහිටුවීමේ මූලික අරමුණ වලින් පවා බැහැර වෙලා තියෙනවා.

රාජ්‍ය විශ්ව විශ්වවිද්‍යාලයක සාමාන්‍ය වශයෙන් රුපියල් ලක්ෂ 50ක මුදලක් වියදම් කරලා ලබාදෙන වෛද්‍ය උපාධි කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ලබාදෙන්න රුපියල් ලක්ෂ 125 ලබාගන්නවා.

මේවා රටේ ජනතාවට ආදරෙන් කරන යෝජනා නෙවෙයි. මේවා සියල්ලම ජාවාරම්කාරයෝ කිහිප දෙනෙක්ට සල්ලි ටිකක් ගොඩ දාගන්න කරන උපක්‍රම විදිහට අපි දකිනවා.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>