හිටපු අමාත්‍ය ඉන්දික අනුරුද්ධ

“හෙට අනිද්දාට, අසූ අට ඔයාලගේ ගෙවල් වලින් අයිඩින්ටි කාඩ් එක ගෙනිච්ච කෙනා ඔන්න ඡන්දෙට ආවා, ඔයාලගේ ගමේ ට්‍රාන්ස්ෆොමරේ පුච්චපු කෙනා ඡන්දෙට ආවා, මේ ඔයාලගේ ගමේ විදුහල්පතිවරයා මරපු කෙනා ගේ මුණුබුරා තමයි ඡන්දේ ඉල්ලන්නේ කියලා අපි දැම්මොත් කොහොමට හිටීද? ලේට ලේ ඉල්ලන දේශපාලනය කරන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් නෑ. අපිට ඕන තරම් තියෙනවා ගමේ අපි කරපු වැඩ රාජකාරී, ගමට ගිහින් කියන්න. ඒක අපි කියනවා. ඒගොල්ලෝ ඔය හෑලි ඇද ඇද ඉඳියි.”

හිටපු අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මාධ්‍යයට දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>