පා. ම. එස්. බී දිසානායක

අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා අපෙන් ගිය වමේ දේශප්‍රේමී සගයෝ නැවත අපිත් එක්ක එකතු වෙලා මහ මැතිවරණයකට යන්න එනවා නම් අපි කැමතියි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නැත්තටම නැතිවෙලා කාණුවක වැටිලා, මඩ ගෑවිලා, ජරාව ගෑවිලා වැසිකිලි වලේ හිටියේ. දැන් බොහොම අමාරුවෙන් නැගිටලා නාගෙන පිරිසිදු වෙලා ආපහු මිනිස්සු අතරට ගිහිල්ලා දැන් අපි තිස් පහෙන් උඩට ඉන්නවා. අපේ ජනාධිපතිතුමාට රටෙන් පැනලා යන්න වුනානේ. අපි සියලු දෙනාම එකතු වෙලා වැටුණේ. හැබැයි ආපහු මේක නැගිට්ටෙව්වේ බැසිල් රාජපක්ෂ මැතිතුමා තමයි.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>