ඉස්සෙල්ලා මහමැතිවරණයක් තියන්නේ නෑ.! ජනපති රනිල් පැහැදිලිව කිව්වා. – 2024.03.20

පා. ම. එස්. බී දිසානායක අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා අපෙන් ගිය වමේ දේශප්‍රේමී සගයෝ නැවත අපිත් එක්ක එකතු වෙලා මහ මැතිවරණයකට යන්න එනවා නම් අපි කැමතියි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නැත්තටම නැතිවෙලා කාණුවක වැටිලා, මඩ ගෑවිලා, ජරාව ගෑවිලා වැසිකිලි වලේ හිටියේ. දැන් බොහොම අමාරුවෙන් නැගිටලා නාගෙන පිරිසිදු වෙලා ආපහු මිනිස්සු අතරට...