දිලිත් ජයවීර ධම්මික පෙරේරා පාඨලී චම්පික ජනාධිපතිවරණයට ඒම පිළිබඳ පොදුජන එක්සත් පෙරමුණේ මතය කියයි!

පා.ම. එස්.බී. දිසානායක - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමප් පාඨලී චම්පික රණවක, ධම්මික පෙරේරා, දිලිත් ජයවීර ආදීන් ඉදිරිපත් වීම සුබවාදී ලෙස දකින බව හිටපු අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පවසයි . වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/ThbhZkM-uh8