”අද විපක්ෂ මන්ත්‍රීවරුම කියන්න පටන් ගන්නේ විපක්ෂ නායකතුමෙක් ඉන්නවා උදේ එක විදිහක් රෑට තව විදිහක් කියලා. ඇයි අනාථ වෙලා තියෙන්නේ. අතට අහුවෙන අහුවෙන එකෙන් ගහනවා දවස් දෙකයි තුනයි…”
තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර විසින් මෙසේ පවසමින් ජනතාවාදී ආණ්ඩුව ක්‍රමානුකූලව ජනතාවත් එක්ක රට ගොඩනැගීමට මැදිහත් වීමේදී විපක්ෂය එයට බාධා කරමින් බලු කුණකට කපුටු රැලවල් වහනවා මෙන් අහුවෙන එකට කොටමින් යනවග ප්‍රකාශ කළේය.
ඒ ඊයේ (06) දින පාර්ලිමේන්තු සැසි වාරයේදීය.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube චැනලයෙන් නරඹන්න >>>>>>>





