හිටපු පා. ම. අජිත් පී පෙරේරා

රාජිත සේනාරත්න සමඟ බිම් මට්ටමේ කිසිවෙක් නැහැ. ඒ වගේම එතුමා අද ඊයේ නෙමෙයි අපේ පක්ෂෙන් ඈත් වුණේ. එතුමා අපේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට පැමිණියේ ගිය අවුරුද්දේ. ඉන්පසුව මේ මෑත කාලයේ අපේ පක්ෂයේ කිසිම කටයුත්තකට හෝ දේශපාලන කටයුත්තකට ඔහු සම්බන්ධ වුණේ නෑ. එම නිසා රාජිතට කළ හැකි දෙයක් නැහැ.

හිටපු පා. ම. අජිත් පී පෙරේරා මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>