චන්දන සුරියආරච්චි

ජූලි මාසයේ සිට රාජ්‍ය, පළාත්, විධායක යන සේවාවන් තුල නිලධාරීන්ට ලැබෙමින් තිබු රුපියල් දහදාහක දීමනාව, රුපියල් විසිපන්දහස දක්වා වැඩි කර තිබෙනවා. ඒ වගේම ආණ්ඩුව, ජීවන වියදම සහ බදු බර වැඩිවීම නිසා විධායක සේවාවේ නිලධාරීන්ට විසිපන්දාහක් වැඩි කිරීමට කටයුතු කලා. මේ නිසා පීඩාවට පත් වෙන්නේ විධායක සේවාවේ නිලධාරීන් පමණක් නොවේ. ඒ වගේම ආණ්ඩුව දැනුවත්ව, සේවාවන් අතර භේද හදලා, ගැටුම් නිර්මාණය වෙන ආකාරයට තමයි මේ තීන්දුව අරගෙන තිබෙන්නේ. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා සියලු දෙනාටම සාධාරණ ආකාරයට විසිපන්දාහක් දක්වා මේ දීමනාව වැඩි කරලා ලබා දෙන්න අවශ්‍ය පියවර ගන්න.

චන්දන සුරියආරච්චි මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>