මිහින්තලේ නායක හිමි

පොසොන් පෝයට ත්‍රිවිධ හමුදාවේවත් සිවිල් ආරක්ෂක බලකායේවත් කොඩියක් වත් අරන් යන්න කවුරුත්, ඩියුටියකටවත් මිහින්තලා පූජා භූමියට දාන්නැ. අගමැති ඔය පත්කරගත්තු 134 ඒ වගේම රාජ්‍ය ඇමති, ආරක්ෂක ලේකම් මේ පැත්ත බලන්නේවත් නෑ.

එතකොට පොලීසිය තමයි මේ පාර නැහෙන්ඩ වෙන්නේ. වෙනදා අවි සහිතව ත්‍රිවිධ හමුදාවෙන්, සිවිල් ආරක්ෂක බලකායෙන් මේ භූමිවලට දැම්මා. ඒ දුන්නේ මගේ ආරක්ෂාවට නෙමෙයි. රටවැසියගේ ආරක්ෂාවට. ආණ්ඩුවට වගකීමක් තියෙනවා පැමිණෙන ජනතාව වෙනුවෙන් ආරක්ෂාව සැපයීම. මේ වෛරය පිරිමහන්නේ මාත් එක්ක. රටේ වැසියන්ගෙනුත් පළි ගන්නවා.

මිහින්තලේ නායක හිමි මාධ්‍ය හමුවකට සහභාගී වී පොසොන් පොහොය දිනයේදී මිහින්තලේ පූජා භූමියේ තත්වය පිළිබඳ සිදුකළ ප්‍රකාශය

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>