පාර්ලිමේන්තු සැසිවාරය

රටේ ජාතික ආරක්ෂාව වැදගත්. ඊයේ ආණ්ඩු පක්ෂයේ කැබිනට් අමත්යවරියක් කියනවා ජාතික ආරක්ෂාවට අපි අඩුවෙන්ම මුදල් වෙන් කරලා තියෙන්නේ. දැන් ප්‍රශ්නයක් නෑ අපි ඕන කෙනෙක්ට ඕන විදියට පයින් යන්න පුළුවන් කියලා. හැබැයි අද දවසෙත් මිනීමැරුම් දෙකයි. ඊයේ රාත්‍රියේ මිද්දෙණියේ මිනීමැරුමක්, පොඩි දරුවෝ දෙන්නෙකුත් ඝාතනය වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් අධිකරණය ඇතුළට ගිහිල්ලා, නඩුකාරවරිය ඉදිරිපිට මනුෂ්‍ය ඝාතනයක් සිද්ධ වෙනවා. මෙවැනි සිදුවීම් සිද්ධ වෙනකොට ඔබ එක පැත්තකින් කියනවා මේ රටේ පුරවැසියාට දැන් ආරක්ෂාව ප්‍රශ්නයක් නෑ කියලා. තවත් පැත්තකින් මහ දවල් මිනී මරනවා.

පාර්ලිමේන්තු සැසිවාරයේදී දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>