සංජීව ධම්මික විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම්.

2024 කාංචනගේ විදුලිබල පනත වෙනුවට සංශෝධන ඉදිරිපත් කරන මේ සංශෝධනයට අදාළ කෙටුම් පත නිකුත් වෙලා තියෙනවා. හෙට පාර්ලිමේන්තුවේ මේක ගන්නවා. බලමු මේ ආණ්ඩුව ජනතාවට දුන්නු මේ පොරොන්දුවටත් මොකද කරන්නේ කියන එක. විශේෂයෙන්ම වේදිකාවේ කිව්වේ මේ කාංචනගේ පනත අඳුරේ දොරගලු වහගෙන හදපු පනතක් කියලා. හැබැයි මේ අය මේ විදිහට කතා කරලා ආණ්ඩු බලය අරගෙන දැන් අන්ඩර දෙමල වැඩ කලොත් අපි සංගමයක් හැටියට අපේ ප්‍රබල විරෝධතා හමුවේ මේගොල්ලෝ අයින් කරගෙන තමයි දැන් මේ අලුත් පුනරුද පනත හදන්නේ. මේ අය අඩු කරේ නෑ විදුලිබිල මේගොල්ලෝ අඩු කරන්න කතා කරා වේදිකාවේ. ඒ නිසා අපි මෙවර බලමු අඩු කරයිද කියලා. මෙවර අඩු කළොත් ඔන්න ආණ්ඩුවට ආය ඇඟිලි ගහන්න බැහැ. ස්වාධීන කොමිසමක් තියෙනවා බලපෑම් කරන්න බැහැ. ඒ නිසා කරුණා කරලා දැන් බලන්න කියලා අපි කියනවා.

වැඩිදුර විස්තර බැලීමට>>>>>>>