සාගර කාරියවසම්
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නිල නිවස භාරගත්තේ නිල වශයෙන්. එහි පදිංචි වෙලා ඉන්නෙත් නිල වශයෙන්. ඒ වගේ නිවසකින් යන්න ඕන නම් එතුමාට මේ පළිගැනීම් කරන්නේ නැතුව ලිපියකින් නිල වශයෙන් දන්වන්න. මේ නිවසෙන් ඉවත් වෙන්න කියලා. ඉතින් ඒ නිල වශයෙන් දැනුම් දුන්නහම මහින්ද රාජපක්ෂ මැතිතුමා තව එක මොහොතක් ඉන්නෑ. මහින්ද රාජපක්ෂ විතරද එතුමාට තියෙන ප්‍රශ්නය. අපිට නම් පේන විදිහට අනුර කුමාර දිසානායක මහත්තයා ඉටු කරන්නේ LTTE එකේ ඩයස්පෝරාවේ කොන්ත්‍රාත්තුවක්. එතුමා දැන් තේරුම් ගන්න ඕනේ එතුමා මේ රටේ ජනාධිපති. එතකොට තමන්ගේ අර හැමදේටම මොකක් වුණත් අපි මාලිමාවට කියන වහල්ලු ටිකට් සන්තෝස කරන්න නෙමෙයි එතුමා කටයුතු කරන්න ඕනේ.
සාගර කාරියවසම් මාධ්‍යයට දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>