ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
මම මහජන ආරක්ෂක ඇමතිවරයා හැටියට ඉන්නකොට ඉතාම පැහැදිලිව වෝනින් එකක් දුන්නා කරුණාකරලා ගිනි අවි තියෙනවා නම් භාරදෙන්න. එහෙම නැත්නම් පාතාල ක්‍රියාකාරකම් කරන්න එපා කියලා. භාර දුන්නේ නැහැ. නමුත් ක්‍රියාකාරකම් නම් අනිවාර්යයෙන්ම අඩු වුණා. අවම වුණා. එක මගේ දක්ෂකමක් කියලා නෙමෙයි මම කියන්නේ. නමුත් ඕන කෙනෙක් මේ වගේ දැඩිව පියවර ගන්නවා නම්, දැඩිව පියවර ගන්නවයි කියලා අපරාධකරුවන්ට පෙන්නනවා නම් මේ රජයටත් පුළුවන් හෙට ඉඳන් ඒක කරන්න.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාධ්‍යයට දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>