අමාත්‍ය බිමල් රත්නායක
වරාය තදබදය සම්බන්ධ ප්රශ්නය ජනාධිපතිතුමාත් මැදිහත් වෙලා සාකච්ඡා කළා. ප්‍රශ්න රාශියක් තිබුණා. මම අවංකවම, පෞද්ගලිකව සතුටු වෙන්නේ නැහැ. මොකද ඒ අදාළ හැම කෙනා ම හොඳට කැපවෙලා වැඩ කරන බව නම් පේන්නේ නැහැ. දැන් අපි කරුණාතිලක ඇමතිතුමාගේ යටතේ තිබෙන පෑලියගොඩ ඉංජිනේරු සංස්ථාවට අයිති ඉඩම අපි ලෑස්ති කරලා, ඒක සුද්ද කරලා, ඒකේ ගාඩ්ලා දාලා දැන් බලන් ඉන්නවා ලොරිවල මහත්තුරු ඇවිල්ලා එතන පාක් කර ගනියි කියලා. ඒ ප්‍රශ්නෙට ආණ්ඩුව උත්තරේ හොයලා ඉවරයි. හැබැයි තාම ලොරි රථ එන්නේ නැහැ. ඒ නිසා ආණ්ඩුව කැප වෙනවා නම් අනිත් අය කැපවෙන්න ඕන.
අමාත්‍ය බිමල් රත්නායක මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>