අමාත්‍ය නලින්ද ජයතිස්ස
“දන්නෑ ඉතින් රටේ පුරවැසියන් සහ මාධ්‍යවේදීන් හැටියට දේශබන්දු පිළිබඳව තොරතුරු තියෙනවා නං පොලීසිය ඉදිරිපත් කරන්න. දැනට දේශබන්දු වෙනුවෙන් ලංසුවක් තියලා නෑ. ඉතින් ඒ තොරතුරු පොලිසියට ලබාදෙන එක මහජනතාව සහ මාධ්‍ය හැටියට ඔබේ වගකීමක්, යුතුකමක් හැටියට මම සලකනවා. තොරතුරක් තියෙනවනම් දන්වන්න. ඒ පිළිබඳව පොලීසිය දිවා රෑ නොබලා සර්ච් කරමින් ඉන්නේ. අපි හිතනවා කොයි වෙලාවක හරි අත්අඩංගුවට ගන්න පුළුවන්කම ලැබේවි කියලා.”
අමාත්‍ය නලින්ද ජයතිස්ස කැබිනට් මාධ්‍ය හමුවේදී දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>