පාඨලී චම්පික රණවක

අපි බොහොමත්ම ස්තූතිවන්ත වෙනවා මහජන උපයෝගිතා කොමිසමට. අනුර හරිනි ආණ්ඩුවේ ලයිට් බද්ද පිළිබඳව දැඩි තීරණයක් අරගෙන අපේ ජනතාවට සියයට විස්සක හෝ සහනයක් ලබාදීම ගැන. මේ පිළිබඳව මුදල් අමාත්‍යංශයෙන් හෝ නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගන්න ඕනේ කියලා අදහසක් ඇවිල්ලා තියෙනවා. විදුලි බිල පිළිබඳව, මහජන උපයෝගීතා කොමිසමට සම්පූර්ණ බලය තියෙනවා විතරක් නෙවෙයි, මහජන උපයෝගීතා කොමිසමේ තීන්දුවට අනුකූල නොවන අයට එරෙහිව නීතිමය පියවර ගත හැකි, ඒ බව විදුලිබල මණ්ඩලයේ සභාපති, විදුලිබල හා බලශක්ති ඇමති, ජනපති, අගමැති මතක තබා ගත යුතුයි. ඔවුන් මේ නියෝග පිළිපැද්දේ නැත්නම් අපි මේ ගැන ඉතාම තදින් ක්‍රියා කරනවා.

පාඨලී චම්පික රණවක මාධ්‍යට දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>