පාඨලී චම්පික රණවක
ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජන බලවේගය බලයට පැමිණෙනවා. දැන් අද විහිළුවක් වෙලා තියෙන්නේ මේවා. ජාතික ජන බලවේගය පැමිණිච්ච අවස්ථාවේ ගහපු ඉංජිනේරු සේවා ප්‍රතිපත්ති ප්‍රකාශනය අද විහිළුවක් වෙලා තියෙන්නේ. හැම අකුරක් පාසාම බොරුවක්, කෙබරයක් හා විහිළුවක් බවට පත් වෙලා.
පාඨලී චම්පික රණවක මාධ්‍යයට දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>