“අශාසනික කටයුතු කරන භික්ෂූන් වහන්සේලාට දැඩි නීතිමය ක්‍රියාමාර්ග අවශ්‍යයි” – පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි – 28.04.2026

රුපියල් කෝටි 1110ක් වටින මත්ද්‍රව්‍ය තොගයක් අත්අරංගුවට ගත් භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් වහාම පොලිස්පතිවරයා සහ මහානායක මහමියන් වහන්සේලා සෘජුව සම්බන්ධ කරගෙන විමර්ශනයක් සිදු කළ යුතු බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි ප්‍රකාශ කරන ලදී. උන්වහන්සේ අවධාරණය කරන ලද්දේ, චෝදනා සම්බන්ධයෙන් වැරදි කරුවන් සොයාගැනීම පහසු බවත්, ඔවුන් වැරදි කරුවන් නම් ප්‍රසිද්ධියේ සිවුරෙන් ඉවත්...