කොළඹ ජලගැලීමෙන් පසු ඇළ මාර්ග පිරිසිදු කිරීම ඇරඹේ.

කොළඹ ප්‍රදේශ කිහිපයක ඇතිවූ හදිසි ජලගැලීම්වලින් පසු අවහිර වූ ඇළ මාර්ග සහ ජලාපවහන පද්ධති පිරිසිදු කිරීමේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර...