මරඳගහමුල පිහිටි රජයේ සහල් ගබඩා සංකීර්ණයේ නිරීක්ෂණයකට එක්වූ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්ය වසන්ත සමරසිංහ මහතා ප්රකාශ කරන ලද්දේ, වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගත් මෙට්රික් ටොන් 50,000ක වී සහල් බවට පත්කර වෙළඳපොළට නිකුත් කිරීම ආරම්භ කර ඇති බවයි. අමාත්යවරයා වැඩිදුරටත් පැවසූයේ, 2024 සහල් අර්බුදයෙන් පසු 2025...

