රටට සල්ලි ගෙනෙන මිනිස්සුන්ටත් සහනයක් දෙන්න! – 2024.07.09

ජාතික ජනබල වේගය - වසන්ත සමරසිංහ වීදුලිබල හා බලශක්ති අමාත්‍යංශය යටතේ පෙට්‍රෝලියම් එක තිබෙනවා. රුපියල් එකසිය හැට හතරට දෙන නැප්තා එකට රුපියල් එකසිය අනූ හතක් කොස්ට් එකක් දානවා. බදු තියෙද්දී එකෙන් තෙල් ලීටරයක් අපි ගහගන්නවා වගේ ගානකට තමයි විදුලිබල මණ්ඩලය මිල නියම කරන්නේ. මේක අඩු කිරීම සඳහා කර්මාන්තකරුවාට, හෝටල් කරුවාට...