අමාත්ය වසන්ත සමරසිංහ මරදගහමුල සහල් රැස් කිරීමේ මධ්යස්ථානයේදී ප්රකාශ කරන ලද්දේ ගොවියන්ගේ අස්වන්න සහතික මිලකට මිලදී ගනිමින් පාරිභෝගිකයන්ට සාධාරණ මිලකට සහල් ලබා දීමේ වැඩපිළිවෙලක් ක්රියාත්මක කරමින් සිටින බවයි. එතුමා ප්රකාශ කරන ලද්දේ වී අලෙවි මණ්ඩලය විසින් මිලදීගත් වී ටොන් 50000ක් සහල් කර සතොස සහ සිල්ලර වෙළඳසැල් වෙත ලබා දීම ආරම්භ...

