නිකවැරටිය ප්රදේශයේ ඉදි කරන ලද පැයට කිලෝ 1500ක ධාරිතාවකින් යුත් නවතම බිත්තර වී පිරිපහදු මධ්යස්ථානය විවෘත කිරීම ඊයේ (10) දින සිදුවිය. මෙම අවස්ථාවට සහභාගී වූ අමාත්ය වසන්ත සමරසිංහ විසින් ගොවීන්ගේ සම්ප්රදායික ක්රමවලින් නව තාක්ෂණික ක්රමවලට ගිය වෙනස පිළිබඳව විශේෂයෙන් අවධාරණය කරන ලදී. අමාත්යවරයා සඳහන් කරන ලද්දේ සමුපකාර ව්යාපාරය මගින් ගොවීන්ගේ...

